ඔන්න අපේ දන්නෙ නෑති යාලුවො ඉන්නවානම් එයාලට දෑනගන්න විස්තර ටිකක් කියන්නම්.....මෙන්න මෙකයි කතන්දරය.photoshop කියන්නෙ දෑනට ලොකයේ තියන හොදම ජයාරුප සංස්කරනය..මෙකෙන් කරන්න පුලුවන් දෙවල් බොහොමයි..
ඈති දෙවල් නෑතිකරන්නත් නෑති දෙවල් ඈති කරන්නත් පුලුවන් :)....portable version එකක විශේස කාරනය තමා ඔයලාට යන යන තෑන අරගෙන යන්න පුලුවන් විම.....USBපෙන් එකක දාමාගෙන ගිහින් මෙම මෘදුකාංග වෙනත් පරිගනකයකට නෑවත ඈතුල් කිරිමකින් තොරව ඒ file එක Open කරලා PS Open කරලා වෙනදා අපි ගෙදර භාවිත කරනවා වගේම කිසිම කරදරයකින් තොරව පාවිච්ච කරන්න පුලුවන්....අන්න එකයි මෙකෙ තියන වෑදගත්ම දෙය....
ඔයාලට මෙක වෑදගත් උනානම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා......
No comments:
Post a Comment