DRIVER PACK SOLUTION 12.3 FINAL -
WINDOWS 7-XP-VISTA (x32-x64)
සුබ දවසක් යාලුවනේ.අදත් වෙනදා වාගේම දෙන්න යන හොදම බාන්ඩයක් තමා.අපි පරිගනකය ෆෝමැට් කලොත් මුන දෙන ප්‍රදානම ගැටලුව තමා Driver හොයන එක.එක හොයන්න ගියපුවාහම ඉතින් මාරම කට්ටක් කන්න ඔනෙ කියලා ඔයාලා දන්නවානේ.දැන් එහෙම කට්ට කන්න උවමනාවක් නැ මෙන්න බඩු.



