Blogger Widgets

April 26, 2012

Typin Master

ඇස් දෙක පියාගෙන ටයිප් කරන්න Typing Master

                  සුබ දවසක් යලුවනේ.ඔන්න අදත් ගෙනාවා හැමදෙනාටම වැදගත් වෙන සොෆ්වෙයා කැල්ලක්.නම ඇහුන ගමන් දන්නව නේද මෙකෙන් මොකක්ද වෙන්නේ කියලා.මේකෙන් පුලුවන් ඔයාලගේ Typing Speed එක සුපිරියටම වැඩ්කර ගන්න.



                             මේකෙ තියෙන්නෙ එක එක ලෙවල්.හරියට Game එකක් ගහනවා වාගේ තමා.ඉස්සරහට යන්න යන්න ටික ටික අමරු වෙනවා.එ උනාට මෙ සියලුම ලෙවල් සම්පුර්න කරොත් ඔයාට පුලුවන් ඇස් දෙක පියාගෙන  පට පට ගලා ටයිප් කරන්න.  වැඩ් විස්තර ඔනෙ නැ.මෙක Download කරගෙන Install කරගෙනම බලන්නකො කොහොමද කියලා.

                              

                          මෙක Install කරනකොට මතක ඇතිව Internet Disconnect කරන්න.Install කරලා ඉවරවෙලා Typing Master කියන Software එක ඔපන් කර ගන්න.Installation File එක තියන විදිහට Crack කරගන්න.......



 මේ ගැන ඔයාලාගේ අදහස් කියලා යන්න.මොනවා හරි ගැටලුවක් තියනවානම් කියන්න..

No comments:

Post a Comment