Blogger Widgets

April 20, 2012

Internet Download Manager V6.7

ඇඩෙනකම් බාන්න IDM +Patch




                                        internet Download Manager කිව්වහම ඉතින් ලංකාවේ අපිටනම් නැතිවම බැරි සොෆ්ට්වෙයා එකක් වෙලා.කොච්චර නොම්ලේ දෙන සොෆ්ට්වෙයා තිබුනත් IDM තරම් හොද හිතට දැනුන එකක් නැති තරම් ගොඩක් දෙනෙකුට.අපි මොනව ඩව්න්ලොඩ් කරන්න ගියත් බලන්නෙ IDM තියනවාද කියලා.එ තරම් මෙක වටිනවා.එක නිසා තම IDM අයිතිකාරයා අපිට මෙක නොම්ලෙ පාවිච්ච් කරන්න දෙන්නේ නැත්තෙ.අප්ඩෙට් කලොත් කෙලඋනා  තම ඉතින්.එක නිසා අලුත් වර්ශන් එකක් අවත් දාගන්න බයයි.මොකද එවත් දවස් 30 විතරයි දෙන්නෙ නොම්ලේ දෙන්නෙ.ඉට පස්සෙ කියනවා සල්ලි දිලා ගන්න කියලා.ඉතින් ඔවා ගන්න අපිට සල්ලි තියනවාද...?



                          හරි එහෙනම් මෙන්න ගෙනාවා එකට විසදුමක්.internet Download Manager+Patch(පැච්)  මේක තමා අලුත්ම සංස්කරනය.මේක පරන එකට වඩා වෙනස්කන් කිහිපයක් IDM සමාගම සිදු කරලා තිබෙනවා.ඉතින් එවා බලන්න මෙක install කරලම ඉන්න එපැයැ නේද....



---------------------------------------------------------------------------------                               
                          බාවිතයට උපදෙස්                      

01. මුලින්ම ඔයාලගේ අලුත් ඉන්ටර්නෙට් ඩවුන්ලොඩ් මැනේජර්      
      ඉන්ස්ටෝල් කරගන්න.ඉට කලින් පරන එක අයින් කරලා ඉන්න.


02. ඊට පස්සේ ෆොක්සිරියල් සහ රේජිස්ටර් කතාව එවි.එ එන සෙරම        
      ක්ලොස් කරලා දාන්න.

03. ඊට පස්සේ පැච් එක රන් කරන්න.vista / windows7 ‍යූස් කරන අය 
      Run as administrator   කියන කොමාන්ඩ් එකෙන් යන්න.ඊට 
      පස්සෙ    Patch බටන් එක උඩ ක්ලික් කරන්න.   

04. ඊට පස්සේ         F Name වලට නමක් දෙන්න. L Name වලටත්   
      නමක් දෙන්න.දැන් එතින් වැඩේ ඉවරයි.Patch වින්ඩෝ එක 
      ක්ලෝස් කරලා දාන්න.   
---------------------------------------------------------------------------------
වැදගත් කරුනු :- මතක ඇතිව ඩවුන්ලොඩ් මැනේජර් එක අප්ඩෙට් කරන හැම වෙලාවකම මෙ විදිහට කරන්න ඔනේ.

ඉතා වැදගත්     :- එ වාගේම මෙක install කරන්න කලින් ඔයාගෙ වයිරස්  ගාඩ් එක ඩිසේබල් කරන්න.මොකද මේක වයිරස් එකක් කියල පෙන්නනවා එක වයිරස් එකක් නෙමෙයි.බොහෝ වෙලාවට පැච් වල කීජන් වල වයිරස් කියල පෙන්නනවා එවාට බය වෙන්න එපා.ඔයාලාට කිසි අවුලක් නැ..

මෙ ගැන ඔයාලාගේ අදහස් ටිකකුත් කියලාම යන්න හොදෙ.......

No comments:

Post a Comment