Blogger Widgets

April 11, 2012

WiFi Watcher කෙනෙක් සේවයට යොදාගනිමු.

WiFi Watcher

      
               හයි යලුවනෙ කොහොද එතින් කට්ටියම හොදින් ඇති කියලා හිතනවා.අදත් අරගෙන ආවා නියම softwaer කෑල්ලක.අන්තර්ජාලය සම්බන්දයෙන් කතා කරනකොට WiFi ගැන කතා නොකරම බෑ.
                                             ඉතින් අද කට්ටියට කියන්න යන්නෙ එ ගැන විස්තර ටිකක්.ඔයා අන්තර්ජාලය බාව්තා කරන වෙලාවට ඔයාගේ අන්තර් ජාලට තවත් කෙනෙක් හොරාට බාවිතා කරන්න පුලුවන්.ඉතිං ලංකාවේ බොහෝ දෙනෙක් අන්තර්ජාලය පාවිච්චි කරන්නෙ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්.නමුත් WiFi බාවිතා කරන අය නැතුවාම නොවේ.WiFi බාවිතා කරන ගොඩක් දෙනා එවාට සම්බනද විමට මුර පදයක් යොදාගෙන තිබෙනවා.

නමුත් මෙවා දාලා තිබුනට හොර රහසේ ඇතුල් විමට හැකියාව තිබෙනවා.ඉතින් එහෙම හොර රහසේ ඇතුල් වෙලා ඉන්න අය අදුර ගැනිමට හැකි සොෆ්ට්වෙයා එකක් තම WiFi Watcher කියන්නෙ.
                           මෙක ජංගම මාදිලියෙ සොෆ්වෙයා එකක් නිසා පරිගනකයට ඉන්ස්ටොල් කිරිමට උවමනා නැත.මෙම සොෆ්වෙයා එක ක්‍රියාතමක කීරීමෙන් පසුව ඔබට බලාගැනීමට පුලුවන් හොරාට කීදෙනෙක් පාවිච්චි කරනවාද කියලා.ඔන්න පහලින් තියනවා බාගන්න 
                                       

      
                                              
                                  
zip password :surangablogs

No comments:

Post a Comment