Blogger Widgets

April 16, 2012

Free Studio 5.3.6

 හැමදේම එකම වහලක් යටින්

                හායි යාලුවනේ කොහොමද ඉතින්.කට්ටියම හොදින් නේද..අදත් අරගෙන අවා නියම සොෆ්වේයා කැල්ලක්.මෙක තමා Free Studio5.3.6.මෙක ගැන දන්න අය ඇති එ වාගේම නොදන්න අයත් ඉන්නවා.නොදන්න අයට දැන ගන්න විස්තර ටිකක් කියන්නම්.


                                මෙකෙන් ඔයාලට උවමනා ඕනේම  file format එකකට හරව ගැනිමේ හැකියාව තිබෙනවා.   එ කියන්නෙ.... 

Free You Tube download  / Free You Tube to MP3 Converter  
Free You Tube to iPod and PSP Converter / Free You Tube to iPhone converter
Free You Tube to DVD Converter /  Free Uploaded for Facebook
Free Video to Android Converter /  Free Video to Apple TV Converter 
Free Video to BlackBerry Converter /  Free Video to LG Phones Converter 
Free Video to Motorola Phones Converter /  Free Video to Nokia Phones Converter
Free Video to Samsung Phones Converter /  Free Video to Sony Phones Converter
Free DVD Video converter /  Free Video to DVD converter
Free Video to Flash converter /  Free 3GP video Converter
Free video to MP3 Converter /  Free Video to JPG Converter
Free Audio Converter /  Free DVD Burner /  Free Audio CD Burner
Free Audio CD to MP3 Converter  /  Free Screen Video Recorder
Free Image Convert and Realiz  / Free Audio and Video Dub
Free Video Flip and Rotate  / Free 3D Photo and Video Maker                     
                      මෙ හැම දෙයක්ම කරගන්න පුලුවන් සොෆ්වේයා එකක් තම මෙක.අරගෙනම බලන්නකො කොහොමද කියලා. එහෙනම් යටින් දිලා තියෙනවා  link එකෙන් බාගන්නකො.


                                                  

ඔයාලාගේ අදහස් ටිකක් කියල යන්න හොදේ....


No comments:

Post a Comment