හැම දෙයම එකම තැනකින් ලබාගන්න...
හායි....සුබ දවසක් වේවා යලුවනේ.ගොඩක් දවසකින් මෙ පැත්තේ එන්න හම්බඋනේ නැ.....ඉතින් ඔයාලා හැම දෙනාම අන්තර්ජාලය බාවිතා කරනවා.එ වාගේම අන්තර්ජාලය හරහා එක එක Video,Audio,Pictures වාගේ දෙවල් ඩවුන්ලොඩ් කරනව.
අපි හිතමු ඔයා ඩවුන්ලොඩ් කරනවා Video Song එකක්.එක ඔයාගෙ ෆොන් එකට දාගන්න වුනොත් සමහර විට එ Format එක ඔයාගෙ ෆොන් එකට සෆොට් කරන්නෙ නැති වෙන්න පුලුවන්. අන්න එ වාගේ වෙලාවට උවමනා වෙන සොෆ්ට්වෙයා එකක් තමා මේ Format Factory Converter එක.මේකෙන් පුලුවන් Video,Audio.Pictures,වාගේ තව ගොඩක් දෙවල ඔනැම ෆොමැට් එකකට Convert කර ගන්න.හරිම ලෙසියි....
ඉස්සල්ලාම ඔයා මේක පරිගනකයට ඉන්ස්ටොල් කරගන්න.ඊට පස්සේ Format Factory එක ඔපන් කරන්න.ඔපන් කරපුවාහම එන වින්ඩො එක තමා මෙ තියෙන්නේ.
මුලින්ම කරන්න තියෙන්නේ ඔය වින්ඩො එක වම් පැත්තෙ පල්ලහාට තියෙන Option වලින් මුලින්ම ඔබට වුවමනා එක තොරගන්න. (උදා-Video,Audio,Pictures)ඉන් පසුව ඔබට කොන්වෙට් කරන්න උවමනා ෆොමෙට් එක තොරන්න. දැන් ලැබෙන වින්ඩො එකෙන් ඔබට Covet කරන්න ඔනේ File එක ඇඩ් කරගෙන උවමනා විදියට සෙටින් ටික හදාගෙන ඔකේ කරන්න.ඉට පස්සේ උඩතියන Start Button එක ඔබලා Convent කරගන්න.
ZIP password : surangablogs
මේ ගැන ඔයාලාගේ අදහස් කියලා යන්න.මොනවා හරි ගැටලුවක් තියනවානම් කියන්න..
.gif)



No comments:
Post a Comment