Blogger Widgets

October 18, 2012

ADVANCED SYSTEM CARE 6.0 PRO

Antivirus Registry Cleaner                                                              System Optimizer...


                  අපි එදිනේදා පරිගනකයේ වැඩ කරගෙන යද්දි හිටි හැටියෙම පරිගනකය slow වෙනවා,එක එක වයිරස් එනවා ඒවාගෙම උවමනා නැති ෆයිල් ගොඩගැහෙනවා.ඉතින් එකට හොද පිලියමක් අරගෙන  තමා අද මේ පැත්තට අවේ.මෙක තමා Advanced System Care Pro කියන්නෙ...





                  මන් අර කීවා වාගේම Advanced system care Pro කියන්නෙ System optimization tool එකක් විදිහටත් බාවිතාකර හැකි ප්‍රති වයිරස් සොෆ්වෙයා එකක්.. එය ඔබගේ පරිගනකයෙ ඇත් රෙජිටස්ට්‍රි වැරදි, shortcut පිලිබද තිබෙන ගැටලු සහ වැඩකට නැති ෆ්යිල් ඉවත් කර දමමින් පරිගනකය වේගවත් කිරිමට සහය ලබා දෙනවා. වයිරස්,මැල්වෙයා හා එ වාගෙ කරදර කාරි දෙවල් වලට ඉඩක් ලබා නොදි ඔබගේ පරිගනකය වෙගවත්ව වැඩ කර ගැනිමට හැකියාව ලබා දෙනවා. මෙය සමන්‍ය විදිහටම ඉනස්ටෝල් කරගන්න.

                 



care කොටස බාවිතා කර පරිගනකයේ optimization කටයුතු සිදුකල හැක.

                           
පරිගනක බාවිතයේදි වැදගත් ටුල් විශාල ප්‍රමානයක් TOOLBOX කොටසේ ඇත.




ඔබ පරිගනකයේ GAME PLAY කරන විට හෝ යම් අවස්තාවක පරිගනකයෙ වෙගය මද බව හැගුනොත් Turbo Boost මගින් අනවශ කීයාවලි නවතා පරිගනකයේ වේගවත් කල හැක.


              එ වාගේම performance Monitor එකකුත් සමන් විතයි.....





මෙය වින්ඩොස් XP සිට වින්ඩොස් 8 දක්වා සහය දක්වයි...පහතින් ඩවුන්ලෝඩ් කරගන්න......   


 KEY-94ABB-892A2-78B72-6DFD6

  

No comments:

Post a Comment