Blogger Widgets

November 10, 2012

DRIVER PACK SOLUTION 12.3

  DRIVER PACK SOLUTION 12.3 FINAL -

                                              WINDOWS 7-XP-VISTA (x32-x64) 


                                                            සුබ දවසක් යාලුවනේ.අදත් වෙනදා වාගේම දෙන්න යන හොදම බාන්ඩයක් තමා.අපි පරිගනකය ෆෝමැට් කලොත් මුන දෙන ප්‍රදානම ගැටලුව තමා Driver හොයන එක.එක හොයන්න ගියපුවාහම ඉතින් මාරම කට්ටක් කන්න ඔනෙ කියලා ඔයාලා දන්නවානේ.දැන් එහෙම කට්ට කන්න උවමනාවක් නැ මෙන්න බඩු.
  


                                                 
      මෙක සොෆ්ට් වෙයාර්,හාඩ්වෙයාර් කරන කාටත් වැදගත් එකක්.දැනට එවිත් තියන  හැම ඔපරේශන් එකටම වාගෙම මෙක සපොර්ට් කරනවා (WIN 7-XP-VISTA)(‍‍x32-x64) කියන එවාට.තව දෙයක් තියනවා කියන්න මෙක මම දෙන්නේ Torrent එකක්.හැබැයි එක 3.13 GB තියනවා.අමරුවෙන් හරි බාගත්තොත් අහක යන්නේ නැ යාලුවනේ.


                                         හරි දැන් එහෙමනම් වැඩෙට බහිමු.මුලින්ම මෙක ඩවුන්ලොඩ් කරගෙන DVD එකකට ගහගන්න.ඊලගට ඩයිවර්ස් හොයන්න ඕනේ පරිගනකයට දාලා Auto Run කරන්න.ඉලගට ඔයාට පහත ආකාරයට වින්ඩෝ එකක් ලැබේයි.
             


                                                        ඔයාලාට පෙනවා ඇතිනෙ අපිට ඔනැ ඩයිවර්ස් වාගේම අප්ඩෙට් කරන්න තියන එවා පවා පෙන්නනවා.එතනින් ඔයාට උවමානා එක තෝරලා ඩවුන්ලොඩ් කරගන්න. එච්චර තමා කරන්න තියෙන්නෙ.ඔනන පල්ලෙහා තියනවා බාගන්න.

          ඔයාට මෙක වැදගත් උනානම් Comment එකක් දාලාම යන්න.

No comments:

Post a Comment