Blogger Widgets

November 7, 2012

Driver Genius Professional V 10

Driver Genius Professional Edition


 
                                                                                                                                                                                                                                    
                         

                    හැමෝටම සුබ  දවසක්  වේවා අදත් ආවා ඔයාලාට  ගොඩක් වටින මෘදුකාංගයක් අරගෙන. අපි හැම  කෙනාටම පරිගනක බාවිතයේදි නිතර නිතර පරිගනකය ෆොමැට් කරන්න  සිදු වෙනවා ඉතින්  කොහොම හරි ෆොමැට් කර ගන්නනම් පුලුවන් එත් ඉතින් ඊට පස්සෙ ඩ්යිවර්ස් හොයන්න් ගියපුවහම තමා චාටර් කන්න වෙන්නෙ... හීක්ස්......





                             දැන් චාටර් කන්න උවමනාවක් නැ. මෙන්න ගෙනවා එකට  සුපිරි බාන්ඩය  Driver Genius 10.  මුලින්ම් පල්ලෙහා තියන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන් ඩයිවර්ස් හොයන්න ඔනේ පරිගනකයට මෙක ස්තාපනය කරගන්න.






                                 මුලින්ම ඉන්ස්ටොල් කරාට පස්සෙ සිස්ටම් ට්‍රේ එකෙන් මෙක් එක්සිට් කරන්න.(Crack කරන්න කලින්)


                                                                                                                   
                                           


                                            ඉන්පසුව ඔයා ඩවුන්ලෝඩ් කරපු ෆයිල්  එක් ඇතුලේ තියනවා Crack කියලා ෆයිල් එකක්. ෆයිල් එක් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටොල් උන පාත් එකට   ( C/ Program File / Driver Genius ) පේස්ට් කරගන්න. දැන් සොෆ්ට්වෙයා එක ඔපන් කරගෙන Start Scan කියන බට්න් එක හරහා ඔයාට උවමනා ඩයිවර්ස් ටික හොයාගන්න කිසිම කරදරයක් නැතිව. එහෙනම් පල්ලෙහා තියෙනවා බාගන්නකෝ.


                               

  

No comments:

Post a Comment