Blogger Widgets

October 20, 2012

DESKTOP Gadget For Live Match Score

මැච් එකේ ලකුනු LIVE බලන්න ඩෙක්ස්ටෝප් ගැජට්   එකක්.




                                  අදත් ඔයාලට ගෙනාවා වෙනදා වාගේම හැම දෙයම එකම තැනකින් කරගන්න පුලුවන් බාන්ඩයක්. මොකද SRILANKA  කියන්නෙ Cricket වලට   හොදටම  ප්‍රසිද්දියක් තියන රටක්. එක නිසා අපි මැච් බලන්න හරිම ආසයි.ඉතින් එ මැච් බලන්න එක එක සයිට් වලට යන්න එපැයැ නේද?.ඉතින් එ සයිට් වල ගිහින් මැච් එක බලනකොට වෙන වැඩක්නම් කරන්න හම්බ වෙන්නේ නැ.එකට නියම විසදුමක් තමා මේ LIVE SCORE ගැජට් එක.ඔයාලා කොම්පියුටර් එකේ වැඩ කරගෙන යන  ගමන්ම ලකුනු බලන්න පුලුවන්.......




                    මුලින්ම ඔයාලා මෙ සොෆ්ට්වෙයා එක ඩ්වුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සේ සොෆ්ට්වෙයා එක ඔන් කරපුවාහම මේ විදිහට ඔයාලාට දැක ගන්න පුලුවන්.බය වෙන්න එප මෙක්න් ඔයාගෙ PC එක පොඩ්ඩක්වත් ස්ලෝ වෙන්නෙ නැ යාලුවනෙ.......
                               
                                 


                                    තව දෙයක් කියන්න ඔනේ මේකේ ලෝකේ ඔනැම තැනක පැවැත් වෙන Over 50 Match , 20-20 Match,Test Match  යන සියලුම මැච් බලාගන්න පුලුවන්.මන් මේ උඩ පෙන්නලා තියන විදිහට එ මැච් වලින් ඔයට ඔනේ එක තෝරලා බලන්න පුලුවන්.



                                එ වගේම සියලුම විස්තර සහිත Score Board එකත් මෙහි අන්තර්ගතයි.බලන්න කොච්චර ලෙසිද කියලා.හරි ඔන්න පල්ලෙහයින් ලින්ක් එක දාලා තියනවා බාගන්නකො එහෙනම්......මතක ඇතිව කොමන්ට් එකක් දාලා යන්න යාලුවනෙ.................

                       

Zip Password = surangablogs
                                              
                                                                                                            
  

No comments:

Post a Comment