Blogger Widgets

May 1, 2012

Advanced SystemCare Pro 4.0.1

පරිගනකයේ වේගය බාල වේලාද?....





               අපි හැමෝම අන්තර්ජාලය පවිච්චි කරනවා.එ වාගෙම එක එක ජරාව පෙන්(USB)වල දාගෙන ඇවිත පරිගනකයට දානවා.ඉතින් එවාත් එක්ක කුණු ගොඩවල් එනවා.එ වාගේම අපි එක එක සොෆ්ට්වේයර් Install කරනවා.එවා අයෙමත් Uninstall කරනවා.ඉතින් එවායේ සමහර  File එතිරි වෙනවා.අන්තර්ජාලයේ තිබෙන කුණු ගොඩවලුත් එනවා.එවා නිසා අපගේ පරිගනකයේ වේගය බාල වෙනවා.එතින් එ එන කුණු ගොඩවල් සුද්ද කරන්න හොදම බාන්ඩය තම Advanced System Care Pro. මේකෙන් ඔයාලාගෙ පරිගනකයෙ වේගය තවත්  වැඩ් කරගන්න පුලුවන්.


                     
                            

ඔයාලාට මේක නොමිලේ තමා ලබාදෙන්නේ.ඔන්න පහලින් තියනවා බාගන්න.ඔය File එක ඇතුලේ  License key එකත් සමගම Install කරන විදිහත් තිබේනවා.....




ZIP Password :- Surangablogs


බාවිතයට උපදෙස් :- මෙය ඔබගේ පරිගනකයට Install කර ගැනිමෙන්        
පසු Upgrade  කිරිමට කලින් අන්තර්ජාලය විසන්ධි කරනන.

            

             ඔයාලාගේ අදහස් ටිකක් මෙකට එකතු කරන්න.එහෙනම් අපි ගියා  ඔයාලාට සුබ දවසක්.....


                              
                            

3 comments:

  1. Dude, TricksLanka Vesak Widget eka oyage Blogger –> Design –> Page Elements gihin Post walata udin oyage widget eka daaganna.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete